ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් පවත්වන ලද Citizen Mirror Divisional Productivity Index -1.0 වැඩසටහන යටතේ කුණ්ඩසාලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය මහනුවර දිස්ත්රික්කයේ ප්රථම ස්ථානය දිනාගත් අතර දිවයිනේ ප්රාදේශීය ලේකම් කාර්යාල අතරින් නව වන (9) ස්ථානය දිනා ගන්නා ලදි.
කුණ්ඩසාලේ ප්රාදේශීයලේකම්තුමියගේ මාර්ගෝපදේශකත්වය, අධීක්ෂනය යටතේ හා කාර්යාලයේ සියළුම නිලධාරින්ගේ දැඩි කැපවීම හා උත්සහය මෙම ජයග්රහණයට හේතු වු අතර 2026.06.16 දින මෙම ජයග්රහණයට අදාල සහතිකපත් ප්රධානෝත්වය රාජ්ය පරිපාලන පළාත් සභා පළාත් පාලන ලේකම් ආලෝක බණ්ඩාර මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර හෝටල් පරිශ්රයේදී පැවැත්විණි.

















