ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් පවත්වන ලද Citizen Mirror Divisional Productivity Index -1.0 වැඩසටහන යටතේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් නව වන (9) ස්ථානය දිනා ගන්නා ලදි.
කුණ්ඩසාලේ ප්‍රාදේශීයලේකම්තුමියගේ මාර්ගෝපදේශකත්වය, අධීක්ෂනය යටතේ හා කාර්යාලයේ සියළුම නිලධාරින්ගේ දැඩි කැපවීම හා උත්සහය මෙම ජයග්‍රහණයට හේතු වු අතර 2026.06.16 දින මෙම ජයග්‍රහණයට අදාල සහතිකපත් ප්‍රධානෝත්වය රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන ලේකම් ආලෝක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
🏆දිස්ත්‍රික් මට්ටම ~ 1/20
🏆 දිවයිනේ මට්ටම ~ 9/340
🏆සමස්ථ ඵලදායිතාව ~ 92.64
🏆ශ්‍රේණිය ~ *AAA*
" මනසින් සවිමත් දරුවන් සවිමත් "
ඔක්තෝබර් 01 වන දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම යටතේ ළමා දින සැමරුම් උත්සවය පසුගිය ඔක්තෝබර් 01 වන දින කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා කොට්ඨාසයේ පෙර පාසල් කිහිපයක දරුවන් සහභාගි විය

This is to certify that Divisional Secretariat, Kundasale was awarded First Place in the This is to certify that Divisional Secretariat, Kundasale was awarded First Place in the Inter Divisional Secretariats Category at the National Productivity Awards 2020 on 26th April 2022 conducted by the National Productivity Secretariat Ministry of Labour

උපාධිධාරි අභ්‍යාසලාභින් පුහුණුව සදහා බදවා ගැනීම - කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

 

අයදුම්පත්‍ර තොරතුරු ඇතුලත් කිරීම සදහා

 

අනු-ප්‍රවර්ගයන්

News & Events

19
ජූනි2026
Citizen Mirror Divisional Productivity Index -1.0

Citizen Mirror Divisional Productivity Index -1.0

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් පවත්වන ලද...

19
ජූනි2026
Citizen Mirror Divisional Productivity Index -1.0 (2)

Citizen Mirror Divisional Productivity Index -1.0 (2)

" මනසින් සවිමත් දරුවන් සවිමත් " ඔක්තෝබර්...

Scroll To Top