" මනසින් සවිමත් දරුවන් සවිමත් "
ඔක්තෝබර් 01 වන දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව ප්රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම යටතේ ළමා දින සැමරුම් උත්සවය පසුගිය ඔක්තෝබර් 01 වන දින කුණ්ඩසාලේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා කොට්ඨාසයේ පෙර පාසල් කිහිපයක දරුවන් සහභාගි විය

















